Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

ඔබගේ බ්ලොග් එකට Android App එකක් නොමිලේම හදාගන්නේ කොහොමද?



Android යනු ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් සදහා එන මෙහයුම් පද්ධතියකි. වර්තමානයේ Android මෙහයුම් පද්ධතිය සහිත ජංගම දුරකථන විශාල ප්‍රමානයක් භාවිතා වෙනවා. ඉතින් ඔබගේ බ්ලොග් එකටත් Android App එකක් තියන එක ගොඩක් වටිනවා. බ්ලොග් එකට පැමිණෙන පිරිස වැඩිකරගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Bhasha Lanka (Pvt) Ltd විසින් නිර්මාණය කරා ඇති Appgenz හරහා ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් එක සදහා Android App එකක් නිර්මාණය කරගන්න පුළුවන්.
Appgenz හරහා Android App එකක් නිර්මාණය කරගැනීමේ වාසි

  1. මෙය නොමිලේ ලබා දෙන සේවයක් බැවින් Android App  එක නිර්මාණය කර ගැනීමට කිසිදු මුදලක් ඔබට වැය නොවේ.
  2. ඔබට කිසිම පරිගණක භාෂා දැනුමක් අවශ්‍ය නොවේ. Code කිරීමට කිසිවක් නොමැත.
  3. මෙය ඔබගේ සිංහල බ්ලොග් එක සදහාත් යොදා ගත හැකිය. අන්තර්ජාලයේ මෙවැනි තවත් සේවා තිබුනත් ඒවා සිංහල භාෂාවට සහය දක්වන්නේ නැත. නමුත් Appgenz සිංහල බ්ලොග් සදහාද භාවිතා කර හැක.

  1. Appgenz විසින් templates කිහිපයක් සපයන අතර ඔබට කැමති වර්ණ යොදාගන්න පුළුවන් App එක නිර්මාණය කර ගැනීමට. එම නිසා අලුත්ම Design එකකින් ඔබගේ App එක නිර්මාණය කරගන්න පුළුවන්.
  2.  
මෙන්න මෙතැන් click  කරලා අපේ Android app  එකත් download කරගන්න.

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks