Pages

Subscribe:

Ads 468x60px

අපේ android app එක බාගන්න
Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

Thursday, August 7, 2014

Vrus Remover – පරිගණකයට නිතරම එන වයිරස් අයින් කරන්නේ මෙහෙමයි.



ඔයාලගේ පරිගණකයට නිතරම ඇතුල් වෙන වයිරස් කීපයක් තියෙනවා නේ .අන්න ඒවා අයින් කරගන්න නියම සොෆ්ට්වෙයා එකක් අපි අද ඔයාලට ගෙනාවා.මේක save කරලා තියාගත්තත් පාඩු නැ සම්පුර්ණ ෆුල් වර්ෂන් එක තමයි දෙන්නේ.
මේ සොෆ්ට්වෙයා එකෙන් ,



Task-manager  අතුරුදහන් වෙන එක ,
Folder option අතුරුදහන් වෙන එක
system Restore ,
රෙජිස්ටර් වෙනස් වෙන එක ,
Host ෆයිල් වෙනස් වෙන එක ,
 සියලුම වාගේ ජනප්‍රිය වයිරස් අයින් කරන්න පුළුවන් .
මෙන්න මෙතනින් ගන්න
(745 KB only)
මෙන්න ස්ක්‍රීන් ශොට් එකක්
යාලුවන්ටත් ගන්න පහතින් share කරන්න
ඔයාලගේ අදහස් පහතින් දාන්න පුළුවන් !

0 comments:

Post a Comment

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks