
කෙලින්ම කියනවා නම් මේක uploading සේවාව සපයන වෙබ් අඩවියක්.
මේ වෙබ් අඩවියේ විශේෂත්වය තමයි කිසිම ගාස්තුවක් නැතුව නොමිලේම ( Adverting
වත් නැ ) සුපිරිම
සේවාවක් සපයනවා.
වෙබ් අඩවිය නොදන්නා අය මෙතනින්
ගිහින් බලන්න.
මේ වෙබ් අඩවිය සපයන සේවාව පොඩි දෙයක් නෙවේ,Facebook , Apple ,Google
වගේ ලොකු ආයතන
සමග පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා.
උදාහරණයක් විදියට
කිව්වොත්,
Apple
iPhone එකේ back
up එක සේව් කරගන්න දෙන්නේ Drop box site එකට
.
facebook
එකේ ෆයිල් save කරගන්න දෙන්නේ Drop box එකට
.
තව gmail වල
ෆයිල් සේව් කරන්න දෙන්නේ Drop box වල.අන්න ඒ නිසා මේ ආයතනය සුළු ලෙස සලකන්න හොද නැ . මෙන්න බලන්නකෝ මේ ආයතනය කොහොමද කියලා
0 comments:
Post a Comment