සමහරුනම් ඩ්‍රොප්
බොක්ස් ( Drop Box ) කියන්නේ මොකද්ද කියලා දන්නවද දන්නේ නැ.හරි එහෙනම් බලමු මොකද්ද මේ ඩ්‍රොප්
බොක්ස් කියලා.
කෙලින්ම කියනවා නම් මේක uploading සේවාව සපයන වෙබ් අඩවියක්.
කෙලින්ම කියනවා නම් මේක uploading සේවාව සපයන වෙබ් අඩවියක්.
මේ වෙබ් අඩවියේ විශේෂත්වය තමයි කිසිම ගාස්තුවක් නැතුව නොමිලේම ( Adverting
වත් නැ ) සුපිරිම
සේවාවක් සපයනවා.
වෙබ් අඩවිය නොදන්නා අය මෙතනින්
ගිහින් බලන්න.
මේ වෙබ් අඩවිය සපයන සේවාව පොඩි දෙයක් නෙවේ,Facebook , Apple ,Google
වගේ ලොකු ආයතන
සමග පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා.
උදාහරණයක් විදියට
කිව්වොත්,
Apple
iPhone එකේ back
up එක සේව් කරගන්න දෙන්නේ Drop box site එකට
.
facebook
එකේ ෆයිල් save කරගන්න දෙන්නේ Drop box එකට
.
තව gmail වල
ෆයිල් සේව් කරන්න දෙන්නේ Drop box වල.අන්න ඒ නිසා මේ ආයතනය සුළු ලෙස සලකන්න හොද නැ . මෙන්න බලන්නකෝ මේ ආයතනය කොහොමද කියලා
0 comments:
Post a Comment